කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල පොලිස් බල ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල පොලිස් බල ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල පොලිස් බල ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා.

 


ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

 

views

1733 Views

Comments

arrow-up