අවුරුදු සමරන ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

අවුරුදු සමරන ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ නිවේදනයක්

අවුරුදු සමරන ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ නිවේදනයක්

සිංහල අලුත් අවුරුදු සමයේදී මහමගදී සහ ගෘහස්ථව සිදුවන අනතුරු වලින් වැළකීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

 

මීට පෙර අලුත් අවුරුදු සමයන්හිදී මෙන්ම මෙවරද අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව පෙනී යන බව සඳහන් වේ.

 

එම තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
 

views

251 Views

Comments

arrow-up