සජිත් සහ හිරුණිකා කැදැල්ලට

ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200 කට අධික සංඛ්‍යාවක් සහිත කැදැල්ල Construction Expo 2023 ප්‍රදර්ශනය දැකබලා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්ව සිටි බව වාර්තා වේ.
මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා ආරම්භ විය.
245 Views
Comments