නව ජනාධිපති තෝරා ගැනීම ලබන 20
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

නව ජනාධිපති තෝරා ගැනීම ලබන 20

නව ජනාධිපති තෝරා ගැනීම ලබන 20

ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට අද (15) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

 

කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කර ඇත.

 

ඒ අනුව හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස් වූ පසු ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.

views

240 Views

Comments

arrow-up