සාරාට පනින්න උදව් කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

සාරාට පනින්න උදව් කළ අයෙක් අත්අඩංගුවට

සාරාට පනින්න උදව් කළ අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු රෝ ඔත්තු සේවයට තොරතුරු සැපයූ බවට සැක කෙරෙන සාරට මෙරටින් පැනයාමට උපකාර කල පුද්ගලයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

 

සාරාව රථයක නංවාගෙන ගිය පොලිස් නිලධාරියාද මේ වන විට අත්අඩංගුවේ පසුවේ.

views

630 Views

Comments

arrow-up