ඇඟලුම් ශාලා දෙකකට කොවිඩ් රිංගයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ඇඟලුම් ශාලා දෙකකට කොවිඩ් රිංගයි

ඇඟලුම් ශාලා දෙකකට කොවිඩ් රිංගයි

දැඩි මාර්ගෝපදේශ සීමා යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර හිමිවූ ඇඟලුම් ශාලා දෙකක   සැලකිය යුතු කොරෝනා ආසාදිත සේවකයින් සංඛාවක් වාර්තාවේ.

 

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසන ආකාරයට කැබිතිගොල්ලැවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් 50 දෙනකු අද දින  වාර්තා වී ඇත.

 

මෙම රෝගීන් ගලෙන්බිදුණුවැව,වහමල්ගොල්ලෑව යන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමකළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 80 ක් පමණ දෙනා නිරෝධායනයට ලක්කොට ඇත් බවද වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා මෙහිදි පැවසිය.

views

887 Views

Comments

arrow-up