දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අවුල් ජාලාවක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අවුල් ජාලාවක් වෙයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අවුල් ජාලාවක් වෙයි

අභිරහස් ලෙස මිය ගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඳුම්වල තැවරී තිබුණු වමන සාම්පලයේ කිසිදු ආකාරයකට සයනයිඩ් තිබූ බවට කිසිදු සාක්ෂියක් තහවුරු නොවු බව හෙළි වේ.

 

මේ සම්බන්ධයෙන් සිදු කළ රස පරීක්ෂක වාර්තාව හරහා මේ බව අනාවරණය බී තිබේ.

 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ මේ බව අනාවරණය කොට ඇත.

 

අධිකරණ වෛද්‍ය රැල්හක් විසින් මෙම මරණය සයනයිඩ් විෂ වර්ගය ශරීරගත වීමෙන් සිදුවූවක් බවට පෙර සදහන් කොට තිබිණි.

views

304 Views

Comments

arrow-up