දේව ආභරණ හා පිංකැට හොරකම් නිසා නවගමු දේවාලයේ සියලු පිංකැට සීල් තැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

දේව ආභරණ හා පිංකැට හොරකම් නිසා නවගමු දේවාලයේ සියලු පිංකැට සීල් තැබේ

දේව ආභරණ හා පිංකැට හොරකම් නිසා නවගමු දේවාලයේ සියලු පිංකැට සීල් තැබේ

නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ ( නවගමුව පත්තිනි දේවාලය ) සියලුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රාතබා ඇත.

 

විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වී පිංකැටවලට මෙලෙස මුද්‍රාතැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

 

වංචා සහගත මුදල් අවභාවිතාවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මෙය සිදු කර ඇත.

 

මෙහි කෝටි ගණනින් මුදල් අවභාවිතවන බවට එහි විහාරවාසී හිමිවරුන්ට චෝදනා එල්ලවේ. දේවාලය⁣ට පුජා කෙරෙන රන් ආභරණ ආදිය අනිසි ලෙස විකුණා දැමීම් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇත.

 

එසේම මෙහි භික්ෂිවක් වාහන සේල් හිමියකුට රුපියල් කෝටි 10ක් පොළිය⁣ට දුන් බවට ද චෝදනා එල්ල වේ.

views

308 Views

Comments

arrow-up