සමාජ මාධ්‍ය ඔස්සේ නයිජීරියන් ක්‍රමයට මුදල් ගැරූ 7 කල්ලිය අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

සමාජ මාධ්‍ය ඔස්සේ නයිජීරියන් ක්‍රමයට මුදල් ගැරූ 7 කල්ලිය අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ නයිජීරියන් ක්‍රමයට මුදල් ගැරූ 7 කල්ලිය අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක නවාතැන් ගනිමින් කූඨ ජාවාරම් කල සැකකරුවන් 7 දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගැනුනා.

 

මොවුන් නයිජීරියානු ක්‍රමයට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කූට ලෙස රුපියල් කෝටි ගණනක් උපයා තිබෙනවා.

 

මොවුන් නැවතී සිටි හෝටල කාමර දෙක සඳහා ද දිනකට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබෙනවා.

 

සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී බැංකු පොත් 21ක්, ATM කාඩ්පත් 58ක් හා මත්ද්‍රව්‍ය තොගයක් ද හමුව තිබෙනවා.

views

684 Views

Comments

arrow-up