තලතා අතුකෝරල ඉල්ලා අස්වීමේ ලිපිය යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

තලතා අතුකෝරල ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

තලතා අතුකෝරල ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇතැයි වාර්තාවේ.

 

ඇයගේ ඉල්ලා අස්වීමෙන් පසු එම දිස්ත්‍රික්කයේ සජබ මනාප ලැයිස්තුවට අනුව පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව සිටින්නේ කරුණාරත්න පරණවිතාන මහතාය.

views

180 Views

Comments

arrow-up