AUG
17
රාජාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට

දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි.
209 Views
Comments