APR
14
මේ ගිනිකූර දල්වන්න පෙර මොහොතක් සිතන්න

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි භාවිතයේ දී සතුන්ට හිංසා නොවන පරිදි කටයුතු කළ යුතු බව පරිසරවේදීන් පෙන්වාදෙයි.
අධික ශබ්දය සහිත ඇතැම් ගිනිකෙළි සතුන්ගේ ශ්‍රවණය ඉන්ද්‍රියන්ට හානි සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
275 Views
Comments