වෛද්‍ය උපකරණ මිල ඉහලට

ඊයේ(01) දින සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය උපකරණ වල මිල ඉහළ දමමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් අදාළ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
මේ අනුව සියයට 40 ක පමණ ප්‍රතිශතයකින් මෙම වෛද්‍ය උපකරණ මිල ඉහළ නංවා ඇති අතර ඇතැම් වෛද්‍ය උපකරණ සියයට සියයකින් පමණ මිල ඉහළ යන බවයි ඔසුසැල් හිමියන් ප්‍රකාශ කර සිටියේ.
318 Views
Comments