අදත් පැය හතහමාරක් රට අඳුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

අදත් පැය හතහමාරක් රට අඳුරේ

අදත් පැය හතහමාරක් රට අඳුරේ

විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා අද (3) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ(2) පස්වරුවේ පැවසීය.

 

අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කරන බව ද ජනක රත්නායක මහතා කීය.

views

651 Views

Comments

arrow-up