MAY
01
බවුසර් හිමියන්ගේ වර්ජනයෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා

සිය සංගමය ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩාල වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වුණේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින්.
577 Views
Comments