APR
26
අගමැතිට යන්නයි කියා ‘මයිනා ගෝ ගම ‘ ඇරඹෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වහාම සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් ‘මයිනා ගෝ ගම’ ලෙසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භවී තිබෙනවා.
පසුගිය (25) රාත්‍රියේ පටන් කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාලයක් අටවාගත් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සිය විරෝධය පලකරමින් සිටිනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් සොරාගත් මුදල් යළිත් භාණ්ඩාගාරය වෙත භාරදී අගමැතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි.
758 Views
Comments