ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට ඉවත් කිරීමට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(13) රාත්‍රිය් පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබේ.

 

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

 

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ඇමති ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

views

670 Views

Comments

arrow-up