OCT
18
ගිනිගෙන විනාශ වුණු කුඩා ලොරි රථය (VIDEO)

ඊයේ(17) උදෑසන මාර්ගයක නවතා තිබූ කුඩා ලොරි රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වුණි.
වත්තල හැඳල ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා විය.
ජංගම දුරකථනයක එම රථය ගිනිගන්නා ආකාරය මෙලෙස පටිගත වී තිබුණි.
725 Views
Comments