කොවිඩ් - 19 අවධානම තවදුරටත් - චන්න ජයසුමන
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

කොවිඩ් - 19 අවධානම තවදුරටත් - චන්න ජයසුමන

කොවිඩ් - 19 අවධානම තවදුරටත් - චන්න ජයසුමන

ප්‍රසිද්ධ රැස්වීම් තුළින් ඇති විය හැකි අවදානම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල නොවීම තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින හෙයින් කොවිඩ් -19 වෛරසයේ තර්ජනය මුළුමනින්ම පහව ගොස් ඇති බව වරදවා වටහා නොගන්නා ලෙස රටේ ජනතාවගෙන් චන්න ජයසුමන ඉල්ලා සිටියේය.

 

 


මෙය සති 2-3 කට පෙර කොරොන වයිරස් මරණ 200 ක් පමණ වාර්තා වූ රටක් බවත් වෛරසය දැන් මුළුමනින්ම වඳ වී ගොස් ඇතැයි ජනතාව නොසිතිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

views

793 Views

Comments

arrow-up