OCT
06
පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ගනුදෙනු පිළිබඳ, විශේෂ විමර්ශනය ඇරඹේ

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන්, ශ්‍රී ලාංකිකයන් සහ ගනුදෙනු පිළිබඳ, විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර විමර්ශන කටයුතු ඇරඹූ බව, අල්ලස් කොමිසමේ ලේකම්වරිය පවසනවා.
691 Views
Comments