නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු

 

02.ආර්.එල්. ගොඩවෙල මහතා - දිසා විනිසුරු

 

03.වී. රාමකමලන් මහතා - දිසා විනිසුරු

 

04.යු.ආර්.වී.බී. රණතුංග මහතා - දිසා විනිසුරු

 

05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය - අතිරේක දිසා විනිසුරු

 

06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා - දිසා විනිසුරු

 

07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය - අතිරේක දිසා විනිසුරු

 

08.එම්.එම්.එම්. මිහාල් මහතා - ප්රදධාන මහෙස්ත්රාසත්

 

09.මහී විජේවීර මහතා - දිසා විනිසුරු

 

10.අයි.පී.ඩී. ලියනගේ මහතා - අතිරේක දිසා විනිසුරු

 

11.ජේ. ට්රො.ට්ස්කි මහතා - දිසා විනිසුරු

 

12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

 

 

 

views

649 Views

Comments

arrow-up