මුදල් ඇමති ටයිල් ආනයනයට අවසර දුන්නත් , ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බාධකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

මුදල් ඇමති ටයිල් ආනයනයට අවසර දුන්නත් , ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බාධකයක්

මුදල් ඇමති ටයිල් ආනයනයට අවසර දුන්නත් , ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බාධකයක්

ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කිරීම වළක්වාලමින් "ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව" විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත්කර තිබේ.

 

ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

 

 

views

722 Views

Comments

arrow-up