ගිනිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ අවදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ගිනිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ අවදානම්

ගිනිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ අවදානම්

මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා න මුහුදු ප්‍රදේශවල හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කරන නාවික සහ ධීවර ප්‍රජාව වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

 

 

 

views

744 Views

Comments

arrow-up