අද දිනට නව ආසාදිතයින් 742 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

අද දිනට නව ආසාදිතයින් 742 ක්

අද දිනට නව ආසාදිතයින් 742 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 431 ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරු ආසාදිතයින්.

 

අද දිනයේ දී හඳුනා ගැනුණු නව ආසාදිතයින් ගණන 742 ක් ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 60,694 ක් වනවා.

 

 

views

714 Views

Comments

arrow-up