DEC
08
විදුලි බල මණ්ඩලයම අද කොටුවට

විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකරන බව විදුලි වෘත්තිය සමිති පවසයි.
කෙසේවෙතත් එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔවුන් සඳහන් කළේය.
727 Views
Comments