පාසල් 3000ක් ආරම්භ කිරීමට සූදානම්

සිසුන් 100ට අඩු පාසල් සහ 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සහ තවත් නිර්ණායක කිහිපයක් යටතේ තෝරාගත් පාසල් 3000ක් යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම්ව තිබෙනවා.
මෙලෙස පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර එය විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
පාසල් ආරම්භ කිරීමට පෙර ගොඩනැගිලි විෂබීජ හරණය කිරීම සහ යටිතල පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
638 Views
Comments