AUG
08
රාගම රෝහලේ කොවිඩ් මරණ කඩිනමින් ආදාහනයට පියවර

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා උපදෙස් ලබා දුන්නේ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් අපහසුතාවට පත් නොවන ලෙස රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති කොවිඩ් මෘතදේහ කඩිනමින් ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙසයි.
මහර , වත්තල , බියගම , ජාඇල , කටාන හා මීගමුව යන ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත රාගම රෝහලේ තිබෙන මෘත දේහ 26 යැවීමටද තීරණය කර ඇත.
915 Views
Comments