හෙට(26) ජාතික ශෝක දිනයක් ලෙස නම්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

හෙට(26) ජාතික ශෝක දිනයක් ලෙස නම්කෙරේ

හෙට(26) ජාතික ශෝක දිනයක් ලෙස නම්කෙරේ

හෙට දින (26) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

views

81 Views

Comments

arrow-up