DEC
29
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල කවදාද?

2020 අ පො ස උසස් පෙළ විභාගය නැවත පරීක්ෂණ ප්‍රතිඵල දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජෙනරාල් M.L.D. ධර්මසේන මහතා කියා සිටියේ සිසු සිසුවියන් 51,000ක් පමණ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලූම් කර ඇති බවයි.
632 Views
Comments