ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි - දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි - දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි - දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙන්න

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.

 

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

 

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 දක්වා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ - 20%
නුවර - 20%
ගාල්ල - 18%
මාතර -30%
මඩකලපුව - 17%
කුරුණෑගල - 30%
පොළොන්නරුව - 38%
මොණරාගල - 31%
මාතලේ - 22%
හම්බන්තොට - 25%
යාපනය - 22%
කිලිනොච්චි - 27%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
ත්‍රිකුණාමලය - 30%

views

178 Views

Comments

arrow-up