SEP
03
කොවිඩ් මරණ 202ක් - 5 දෙනෙකුම වයස අවු 30ට අඩුයි

ඊයේ දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.
ඒත් සමගම මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 9,806ක් දක්වා ඉහළ ගියා.
මෙම මරණ වල විශේෂත්වය වන්නේ ඊයේ සිදු වූ මරණ 202න් 5ක්ම වයස අවුරුදු 30ට අඩු පුදු්ගලයන් වීමයි.
42 දෙනෙකු වයස අවුරුදු 35 - 59ත් අතර වේ
678 Views
Comments