සාමිමලේ ප්‍රදේශයේ ජනතාවට සුනඛයන් පානය කරන කිරි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

සාමිමලේ ප්‍රදේශයේ ජනතාවට සුනඛයන් පානය කරන කිරි

සාමිමලේ ප්‍රදේශයේ ජනතාවට සුනඛයන්  පානය කරන කිරි

සාමිමලේ ප්‍රදේශයේ කිරි ලොරිවලට සුනඛයන් පානය කරන කිරි ලබා දීමත් සමග එම කිරි පානය කරන පිරිස් විවිධ රෝගයන්ට ලක්වීමේ අවදානමක් හට ගෙන ඇත.

 

කිරි ලොරි සඳහා කිරි ලබා දෙන සමහර පුද්ගලයන් කිරි බඳුන් මාර්ගය අයිනේ තබා වෙනත් කටයුතු සඳහා පිටව යාමත් සමග ප්‍රදේශයේ සැරිසරන සුනඛයන් එම කිරි පානය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බවට සැක කරයි.

views

260 Views

Comments

arrow-up