OCT
08
උත්තරදේවි පීලි පනී

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති උත්තරදේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (08) උදෑසන පීලිපැනීමට ලක්ව තිබුණා.
ඒ තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතරදී ය.
දුම්රිය එන්ජිම සහ තවත් මැදිරියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.
240 Views
Comments