මහ රැජිණ ගැන පැරණි මතකයන් අවධිකල චන්ද්‍රිකා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

මහ රැජිණ ගැන පැරණි මතකයන් අවධිකල චන්ද්‍රිකා

මහ රැජිණ ගැන පැරණි මතකයන් අවධිකල චන්ද්‍රිකා

දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 

 

"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි.  එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

 

"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය  ලෙස දැක්වේ.

 

මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 

 

"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි.  එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

 

"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය  ලෙස දැක්වේ.

views

251 Views

Comments

arrow-up