දෛනික කොවිඩ් තත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

දෛනික කොවිඩ් තත්වය

දෛනික කොවිඩ් තත්වය

මෙරට පැවති දැඩි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය දා ආසාධිතයින් පන්දාහේ සීමාවද ඉක්මවා ගියද මේ වන විට ආසාධිතයින් පන්සීයේ සීමාවට පහලට ගොස් අැත.

 

 

ඒ අනුව, ඊයේ දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 554කි.

 

 

මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 533,860ක් දක්වා ඉහළගොස් තිබේ.

views

670 Views

Comments

arrow-up