බසයක් එනතුරු සිටි මගියෙකු ඇල්පිටිය බස් නැවතුමේදි ඇද වැටි මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

බසයක් එනතුරු සිටි මගියෙකු ඇල්පිටිය බස් නැවතුමේදි ඇද වැටි මිය යයි

බසයක් එනතුරු සිටි මගියෙකු ඇල්පිටිය බස් නැවතුමේදි ඇද වැටි මිය යයි

ඇල්පිටිය බස්නැවතුම්පොළේ රැදීසිටි පුද්ගලයකු ඊයේ(27) සවස හිටිහැටියේ ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මෙසේ මියගොස් ඇත්තේ ඇත්කඳුර දිවිතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මේ පුද්ගලයා ඇල්පිටිය රෝහලට පැමිණ ආපසු නිවෙස බලා යාමට බස්නැවතුම්පොළේ රැදී සිටියදී මෙසේ මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

 

රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව ඇල්පිටිය මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි.

views

2625 Views

Comments

arrow-up