JUL
21
ඉන්දියාවෙන් ණය අරගෙන දියවන්නාවේ සූර්ය කෝෂ සවි කිරීමට යයි

දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉන්දීය රජයේ ණය ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබේ.
මෙගාවොට් 1.5ක ධාරිතාවකින් යුත් මෙම සූර්ය විදුලි බලාගාරයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට අවශ්‍ය විදුලි සැපයුම ලබා ගැනීමට සැලසුම් කර ඇත.
මේ වනවිටත් මේ සඳහා ශක්‍යතා අධ්‍යනයක්ද සිදුකර තිබේ
831 Views
Comments