යුද හමුදාපතිවරයා රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි දිනය දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

යුද හමුදාපතිවරයා රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි දිනය දැනුම් දෙයි

යුද හමුදාපතිවරයා රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි දිනය දැනුම් දෙයි

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

 

දෙරණ රූපවාහිනිය සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ විශාල වශයෙන් වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් මාසය වන විට රට විවෘත  කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

 

මීට අමතරව එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති විදේශිකයන්ට ද ඉතා ඉක්මනින් රටට විවෘත කරනු ඇති බව ඔහු සදහන් කළා.

views

645 Views

Comments

arrow-up