එළඹෙන සදුදා සිට වෙනස් වෙන දුම්රිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

එළඹෙන සදුදා සිට වෙනස් වෙන දුම්රිය

එළඹෙන සදුදා සිට වෙනස් වෙන දුම්රිය

රජය මගින් සංචරණ සීමා ලිහිල්  කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දුම්රිය ගමන් වාර වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

 

එළඹෙන සදුදා සිට බස්නාහිර පළාතේ දුම්රිය ගමන් වාර 100ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ජේ.අයි.ඩී ජයසුන්දර මහතා ප්‍රකාශ කලා.

 

කෙසේ වෙතත් පලාත් අතර දුම්රිය ධාවනය නොවන බද හෙතෙම පැවසීය.

views

953 Views

Comments

arrow-up