කොළඹ වරාය බේරාගන්න ආණ්ඩුවේ පක්ෂ 10ක් පෙරට එයි (VIDEO )

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ.
ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.
එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේ 100% නැගෙනහිර පර්යන්තය අයිතිය වරයා අධිකාරිය යටතේ තිබිය යුතු බවයි
"කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට, ජානිපෙ ඇතුළු ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින පක්ෂ...
Posted by Wimal weerawansa on Saturday, January 30, 2021
838 Views
Comments