ජී එල් පීරිස් මහතාගේ PCR වාර්තාව නෙගටිව්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

ජී එල් පීරිස් මහතාගේ PCR වාර්තාව නෙගටිව්

ජී එල් පීරිස් මහතාගේ PCR වාර්තාව නෙගටිව්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට කොරෝනා ආසාදනය වී නැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

 

ඒ මහතාගේ පවුලේ කිසිවෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බවයි වාර්තා වන්නේ.

 

කොරෝනා ආසාදිත ජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය ජී එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණා.

 

views

644 Views

Comments

arrow-up