ගම්පහ කොරෝනා අවදානම ඉහලට - ඊයේ ආසාදිතයන් 182ක්

කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු ඊයේ (16) දිනය තුළ මෙරටින් අලුතින් හඳුනාගෙන තිබේ.
මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52,307කි.
වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, එම ගණන 182කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් වාර්තා වී තිබේ.
නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,
606 Views
Comments