බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම් තවත් දැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම් තවත් දැඩි කෙරේ

බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම් තවත් දැඩි කෙරේ

බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසා සිටී.

 

බීමත් රියදුරන් සොයා සිදුකරන පරික්ෂා කිරීම් සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටී.
 

views

248 Views

Comments

arrow-up