කුඩා දරුවෙකුට පහරදුන් ජාජබෙ අපේක්ෂකයා පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

කුඩා දරුවෙකුට පහරදුන් ජාජබෙ අපේක්ෂකයා පොලිස් භාරයට

කුඩා දරුවෙකුට පහරදුන් ජාජබෙ අපේක්ෂකයා පොලිස් භාරයට

ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජාඇල නගර සභාවට තරග වැදීමට නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයෙකු, තම දරුවා තවත් දරුවන් තිදෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී බෝලයක් අපේක්ෂකයාගේ නිවසේ තාප්පයේ වැදුණේ යැයි උරණ වී දරුවාගේ හිස එම තාප්පයේ හප්පා ඇතැයි, දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

 

මෙම දරුවා අදාල සිද්ධියෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව ජාඇල  පොලිසිය සඳහන් කර සිටී.

views

230 Views

Comments

arrow-up