ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන ඍණ හතරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන ඍණ හතරයි

ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන ඍණ හතරයි

මෙරට ශුද්ධ විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන හතරක ඍණාත්මක වටිනාකමක් සළකුණු කරන බව මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව පෙනී යනවා.

 

විදේශ වත්කම් හිඟය පෙබරවාරියේ ඩොලර් මිලියන 365 ක් වූ අතර, මාර්තු මාසයේදී එය ඩොලර් මිලියන 376 ඉක්මවා ගියා.

views

551 Views

Comments

arrow-up