OCT
27
ඉදිරි අයවැයෙන් සහන බඩු මල්ලකුත්

ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
ජනතාවගේ ජීවන වියදම ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.
907 Views
Comments