MAR
13
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දියානු ධීවරයින් පිරිසක් අල්ලයි

උතුරු මුහුදේ දී මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ඉන්දීය යාත්‍රා සහ ධීවරයින් කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමට නියමිතව ඇත.
198 Views
Comments