OCT
12
ඉන්ධන මිල වැඩි කළොත් ගාස්තු වැඩිකරන බව බස් සංගම් කියයි

බස් සංගම් ප්‍රකාශ කර සිටින්නේ ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කළහොත් බස් ගාස්තුව ද වැඩි කිරීමට සිදුවන බවයි.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ වර්තමානයේ බස් කර්මාන්තය අභියෝග රැසක් මත ක්‍රියාත්මක වන බවයි.
ගැමුණු විජේරත්න ප්‍රකාශ කලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් ඇති බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට සිදුවෙනු ඇති බවයි
629 Views
Comments