භාවිතයට නුසුදුසු ප්ලාස්ටි භාණ්ඩ අලෙවි කරන අලෙවි සැල් සොයා වැටලීම් ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

භාවිතයට නුසුදුසු ප්ලාස්ටි භාණ්ඩ අලෙවි කරන අලෙවි සැල් සොයා වැටලීම් ඇරඹෙයි

භාවිතයට නුසුදුසු ප්ලාස්ටි භාණ්ඩ අලෙවි කරන අලෙවි සැල් සොයා වැටලීම් ඇරඹෙයි

භාවිතයට නුසුදුසු ප්ලාස්ටික සහ පොලිතින් අලෙවිය සම්බන්ධයෙන් මේ දිනවල සොයා බැලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාර නගර ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික භාණ්ඩ අලෙවි සැල් පරීක්ෂා කිරීම් කරන බවය.

 

එහිදි භාවිතයට නුසුදුසු භාණ්ඩ අලෙවිකරන්නන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

 

එමෙන්ම එළැඹෙන වසරේ සිට දරුවන්ට අවශ්‍ය කෑම පෙට්ටි සහ ජලය පුරවන බෝතල් මිලදී ගැනීමේදි දෙමව්පියන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

views

124 Views

Comments

arrow-up