ඩොලරයේ අද මිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ඩොලරයේ අද මිල

ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (23) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.42ක් ලෙස වාර්තා කර තිබෙනවා.

 

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.45ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

views

621 Views

Comments

arrow-up